Tuesday, July 9, 2019



ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය.

  • ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ මෙතෙක් සේවය කළ විදුහල්පතිවරුන්....


විදුහල්පතිතුමාගේ නම
කාල සීමාව
එම්. ඒ. පෙරේරා මයා
1939.11.09 – 1942.01.01
ආර්.එමි පෙරේරා මයා
 1942.01.01 -  1944.05.24
අයි.එස්.සෙබස්තියන් පිල්ලේ මයා
1944.05.24 - 1944.05.31
ජේ.එන්.එස්. ප්‍රනාන්දු මයා
1944.05.31 - 1946.10.21
ඒ.පී.ඊ. ප්‍රනාන්දු මයා
1946.10.21- 1948.02.23
ප්‍රැට්‍රික් ජේ වර්ණකුල මයා
1948.02.23 - 1949.07.04
ආර්.ජේ.බී. ප්‍රනාන්දු මයා
1949.07.04 - 1951.12.06
ආර්.ඒ.ජයවර්ධන මයා
1951.12.07 - 1952.01.24
එන්.එෆ්. පැන්ක්‍රාස් මයා
1952.01.24 - 1957.02.01
එම්.ජේ.එම්.මුත්තුපිල්ලේ මයා
1957.02.01 - 1958.07.01
පී.ජේ.ප්‍රනාන්දු මයා
1958.07.01 – 1959.10.21
පී.ඩී.අයි. ඩයස් මයා
1959.10.21 - 1963.02.01
ජේ.එම්.රුද්‍රිගු මයා
1963.02.01 - 1965.01.01
කේ.ඩී.බුද්ධිපාල මයා
1965.01.01-1966.01.01
එස්.එම්.මුණසිංහ මයා
1966.01.01-1970.07.06
පූජ්‍ය අලවතුරේ ධම්මකිත්ති හිමි මයා
1970.07.06 - 1970.08.04
ඩී.ජේ.බී.දංගල්ල මයා
1970.08.04 - 1977.09.22
ඩබ්.එම්. විජේවර්ධන මයා
1977.09.22-1989.06.12
ඩී.ඒ.සී.සී.ගුණවර්ධන මයා
1989.06.12 - 1989.09.23
ජී.ඩබ්.එල්.සෝමසිරි මයා
1989.09.23 – 2000.08.29
එම්.ඒ.ප්‍රේමවර්ධන මයා
2000.08.29 – 2008.02.11
කේ.පී.ප්‍රසන්න පුෂ්පකුමාර මයා
2008.02.11 - මේ දක්වා


 
 

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි. - යටියන්තොට
පාසල පිළිබද මූලික කරුණු
පාසල ආරම්භ වූ දිනය                                         
1939. 11. 04
පාසල රජයට පවරා ගත් දිනය                              
1961. 10. 15
ජාතික පාසලක් වූ දිනය                                        
1996. 04. 29
පාසල් වර්ගය                                                       
1ABS
පාසල් අංකය                                                        
13603
සංගණන අංකය                                                   
24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය                                  
අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත                                                
සබරගමුව
දිස්ත්‍රික්කය
කෑගල්ල
කලාපය                                               
දෙහිඕවිට
කොට්ඨාසය
යටියන්තොට
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
යටියන්තොට 
ග්‍රාම සේවක වසම
යටියන්තොට
ග්‍රාම සේවා කොට්ඨාස අංකය
106
මුළු ශ්‍රේණි ගණන
08
මුළු පන්ති ගණන
42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන
1585
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන
95

No comments:

Post a Comment