Tuesday, July 9, 2019

පාසලේ දැක්ම, මෙහෙවර, නිල ලාංජනය, කොඩිය හා වත්මන් විදුහල්පතිතුමා.....


පාසලේ දැක්ම
ගතික ලෝකයට අනුරූප වන්නා වූ නිර්මාණශීලී ගුණගරුක පුද්ගලයන් බිහිකිරලීම අපගේ දැක්මයි.

පාසලේ මෙහෙවර
නව ලොව අභියෝග ජය ගන්නට අවශ්‍ය වන්නා වූ දැනුම, කුසලතා, ආකල්ප මෙන්ම නිර්මාණශීලී හා ක්‍රියාශීලී ගුණගරුක පුද්ගලයින් බිහිකරලීමට අවැසි දිරිය, ශක්තිය ලබා දීම අපගේ මෙහෙවරයි.

පාසල් නිල ලාංජනය

පාසල් කොඩිය



පාසල් භූමියේ පිහිටීම..


පාසලේ වත්මන් ගරු විදුහල්පතිතුමා කේ.පී. ප්‍රසන්න පුෂ්පකුමාර මහතා....


No comments:

Post a Comment