Tuesday, July 9, 2019

පාසල් විනය නීති මාලාව



·  සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.

· ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමික වතාවත් හා නිවේදන අවසන් වන තුරු ගේට්ටුවෙන් පිටත රැඳී සිටිය යුතුයි.

·         සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම සීනුවට අවනත වියු යුතුයි. ආගමික වතාවත් ඉටු කිරීම හා ජාතික ගීය, පාසල් ගීය ගායනය හෝ වාදනය කරන අවස්ථාවේදී පාසල තුළ ඇවිදීම තහනම් වේ.

·         පාසලේ උදය රැස්වීම, ආගමික වතාවත්, ශිෂ්‍ය සමිති යන සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභිගි විය යුතු අතර අවසානයේ සිදු කෙරෙන ආගමික වතාවත් නිමකර පේළියට බැහැරව යා යුතුය.

·         නිවේදන විකාශනය වන විට සියළුම වැඩ නතර කොට ඊට අවධානය යොමු කළ යුතුයි.

·         ප්‍රධාන ගේට්ටුවෙන් හැර මාර්ගවලින් පාසලට පැමිණීම හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් වේ.

·         පාසල ආරම්භයට විනාඩි 15කට පෙර තම පංති කාමරවල හා අදාළ පාසල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කළ යුතුය.

·         සෑම විටම තමාගෙත්, ආචාර්ය මණ්ඩලයේත්, පාසලේත් කීර්තිනාමය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය. පාසල් වේලාවෙන් පසු බස්නැවතුමපළවල නිකරුණේ රැී සිටීම නොකළ යුතුය.

·         දිනපතා පාසලට පැමිණිම අනිවාර්ය වන අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසා පාසලට නොපැමිණියේ නම් පිළිගත හැකි හේතු ඇතුළත් ලිපියක් දෙමාපිය හෝ භාරකරු විසින් ඉදිරිපත් කළ යුතුය.

·         පාසලේ නිල ඇුමට මාල, වළලු, මුදු, එල්ලෙන කරාඹු, සෙරෙප්පු, ඔරලෝසු වැනි දෑ පැළීම නොකළ යුතුය. ඇහි බැම සකස් කිරීම, තොල් ආලේපන, නිය ආලේපන භාවිතය තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුය. කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.

·         අනවශ්‍ය පොත් පත්, සරා, ජායාරූප, කැසට් පට, සංයුක්ත තැටි, ජංගම දුරකථන, කැමරා, සිම් කාඩ්, ස්මාර්ට් වොච්, පෙන්ධාවක, ඩීවීඩී, මයික්‍රෝචිප් ආදිය පාසලට රැගෙන ඒම තහනම් වේ. අත්‍යාවශ්‍ය අවස්ථාවකදී ඉහත උපකරණ රැගෙන ආ යුත්තේ විනය මණ්ඩලයේ අවසරය මත පමණි.

·         පාසල තුළට පොළිතින් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

·         පන්ති කාමරයෙන් බැහැරව යන විට බැහැරවීමේ අවසරපත රැගෙන යා යුතුය. සිසුන් තුන් දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පාසල් භූමියේ ගමන් කරද්දී පේළියට ගමන් කළ යුතුය.

·         ආපන ශාලාවට පැමිණිය යුත්තේ උදේ 7.30 ට පෙර හෝ විවේක කාලය තුළ පමණි.

·         පාසලේ පරිසරය අලංකාර වන පරිදි කටයුතු කළ යුතු අතර පන්ති කාමර, උපකරණ ඇතුළු පාසලට අයත් සියළුම භෞතික සම්පත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.

·         පාසල් භාණ්ඩ එහා මෙහා ගෙන යාමේදී ඒවා ඇදගෙන යාම නොකළ යුතු අතර ඒවා බිත්තිවල හැප්පීම නොකළ යුතුය. බිත්තිවල ලිවීම, කුරුටු ගෑම නොකළ යුතුය.

·         පාසල් කාලය තුළ පාසලට පැමිණෙන කවර හෝ අමුත්තෙකු සමග අවසර නොමැතිව කතා බහ කිරීම තහනම් වේ.

·         විවේක කාලයෙන් පසුව සීනුව නාද කළ විට හැකි ඉක්මනින් පන්තිවලට යා යුතුය. භාවනාවේ යෙදිය යුතුය.භාවනාවෙන් පසු පන්තියෙන් පිටතට පැමිණිම තහනම් වේ.

·         පාසල් වේලාවෙන් පසු බස් නැවතුම්වල නිකරුණේ ගැවසීම තහනම් වේ. මහා මාර්ගයේත්, පොදු වාහනවලත් ගමන් කරන විට පාසලේ ගරුත්වයට හානි වන අන්දමින් හැසිරීම තහනම් වේ.

·         විදුහල්පතිතුමාගේ/ තුමියගේ අවසරය නොමැතිව පාසල නියෝජනය කරමින් කිසිදු බාහිර තරගයක් සහා සහභාගිවීම හෝ මුදල් එකතු කිරීම, කවර හෝ සාදයක් සංවිධානය කිරීම තහනම් වේ.

·         කාල පරිච්ජේද මාරු වන අවස්ථාවලදී ශීෂ්‍ය/ශිෂ්‍යාවන්ට පන්තියෙන් අනවශ්‍ය ලෙස පිටතට පැමිණිය නොහැක.

·         වෛද්‍ය නිර්දේශයකින් තොරව උත්තේජක ‍ඖෂධ වර්ග භාවිතය තහනම් වේ. එමෙන්ම මත්ද්‍රව්‍ය හෝ මත්පැන්, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ ලග තබා ගැනීම හෝ භාවිතය තහනම් වේ.

·         පාසල් ශීෂ්‍ය ශීෂ්‍යාවන්ට පාසල් පරිශ්‍රය තුළ හෝ ඉන් පිටත ප්‍රේම සබඳතා පැවැත්වීම තහනම් වේ.

·         ගුරු භවතුන් පන්තියට පැමිණෙන හා පිටව යන විට නැගිට ආචාර කළ යුතු අතර ගුරුභවතෙකු යමක් විමසු විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් අසුනෙන් නැගී සිටිය යුතුය.


පාසලේ දැක්ම, මෙහෙවර, නිල ලාංජනය, කොඩිය හා වත්මන් විදුහල්පතිතුමා.....


පාසලේ දැක්ම
ගතික ලෝකයට අනුරූප වන්නා වූ නිර්මාණශීලී ගුණගරුක පුද්ගලයන් බිහිකිරලීම අපගේ දැක්මයි.

පාසලේ මෙහෙවර
නව ලොව අභියෝග ජය ගන්නට අවශ්‍ය වන්නා වූ දැනුම, කුසලතා, ආකල්ප මෙන්ම නිර්මාණශීලී හා ක්‍රියාශීලී ගුණගරුක පුද්ගලයින් බිහිකරලීමට අවැසි දිරිය, ශක්තිය ලබා දීම අපගේ මෙහෙවරයි.

පාසල් නිල ලාංජනය

පාසල් කොඩිය



පාසල් භූමියේ පිහිටීම..


පාසලේ වත්මන් ගරු විදුහල්පතිතුමා කේ.පී. ප්‍රසන්න පුෂ්පකුමාර මහතා....


         
විද්‍යාලයීය අධ්‍යයන කාර්ය මණ්ඩලය 2019

නම
01
K.P.P. පුෂ්පකුමාර මයා (විදුහල්පතිතුමා)
02
H.G.R. ජයසේකර  මිය (නියෝජ්‍ය විදුහල්පතිතුමිය - අධ්‍යාපන සංවර්ධන)
03
U.G.R.A.C. ගුණරත්න මයා (නියෝජ්‍ය විදුහල්පතිතුමා -පරිපාලන)
04
U.H. ලාල් ලලිත් මයා (සහකාර විදුහල්පතිතුමා - විෂය සමගාමී)
05
D.A.Y. දෙයියාගල මිය
06
M.K.P. මල්ලිකා මිය
07
A.A. පෙරේරා මිය
08
Y.R. රන්මුතුපුර මිය
09
K.D.C.J. ප්‍රියන්ත
10
W.A.D. සුභසිංහ
11
Y.D.B.P. ජයරත්න
12
K.M.D. ඉන්ද්‍රලතා මිය
13
R.M.J.B. රත්නායක
14
W.D.N.L.  වික්‍රමසිංහ මිය
15
W.P.I.R. ගුණවර්ධන මිය
16
T.G.N. ගුණවර්ධන
17
A.P. කුමාරසේන මිය
18
T.K. ඉඹුල්දෙනිය මිය
19
පූජ්‍ය වැවතැන්නේ  සිරිනිවාස හිමි
20
H.W. H. ප්‍රියංගිකා මිය
21
G.M.N. එරන්දි මිය
22
H.M.R. වීරකෝන් මිය
23
W.K.C. වෙත්තසිංහ
24
M.M.D.M.D. දොලවත්ත
25
K.R.M. වීරසිංහ මිය
26
M.I.D.N.M. ඉද්දමල්ගොඩ මිය
27
W.M.W.චන්ද්‍රිකා මිය
28
A.K.G.L. අම්බලකන්ද මිය
29
K.K.N. නිරෝෂණී මිය
30
M.P.A. නවගමුව
31
T.A.A.D. කිලකරත්න මෙනවිය
32
C.S.  වීරසිංහ මයා
33
M. රණතුංග මයා
34
K.N.K. කිතුල්ගොඩ මිය
35
V.R.S.K. දයාරත්න මිය
36
H.M.D.S. කුලරත්න මයා
37
W.A.S. විජේතිලක මිය
38
E.M.L. ජයවර්ධන මයා
39
K.D.T.R. කුමාර මයා
40
P.L.K. පතිරණ මිය
41
M.P.S.D. දමයන්ති මෙනවිය
42
H.P.M. නුවන්ති මිය
43
M.W.S.P. සමින්දිකා
44
M.P.P.W. ජයතිලක මිය
45
H.J. සමරසුන්දර මයා
46
H.R. නිමලවංශ මයා
47
T.M.D.C. තෙන්නකෝන් මිය
48
K.A.D. හේමලතා මිය
49
K.K.K.T. විජේමාන්න මයා
50
H.A.M.S. වීරවර්ධන මිය
51
පූජ්‍ය උඩගබ්බල කච්චායන හිමි
52
M.B.T. චතුරංග මයා
53
H.H.D. එදිරිසිංහ මිය
54
D.G.T. සම්පත් මයා
55
W.A.P.අරුණශාන්ත මයා
56
G.M. උපේශීකා
57
A.G.H. අරඹේවෙල මයා
58
A.D.A. මධුෂාණි
59
S.R.P.B.N.I. අපේක්ෂා
60
W.M.H. වර්ණකුලසූරිය
61
U.U.R.D. නිලන්ති මිය
62
H.V.D.S. අඹේරත්න
63
M.G.P. මියනදෙණිය මිය
64
N.M.D. මධුසංකා මිය
65
S.A.D.L. නවෝදනී
66
G.S. චමින්ද මයා
67
D.G.D. දේශප්‍රිය මයා
68
L.W.H.E. ද මෙල් මිය
69
K.P.C.M. ජයසිංහ මිය
70
R.A.P. රණවක මිය
71
R.R.J. බණ්ඩාර
72
K.G.H.S.H. බණ්ඩාර
73
A.M.D.S. සමරතුංග
74
K.D.R.K. ගුණසිංහ
75
N.A.A. හසන්තිකා
76
K.H.H.U. විජේරත්න
77
W.W.P.R. ප්‍රියන්ත
78
K.A.J.K. ජයසිංහ
79
H.S.R. C. ද සිල්වා
80
H.W.N.P. අමරසේකර
81
M.V.A.S. සිරිවර්ධන
82
I.A.H. දිසානායක
83
S.A.P. සූරියප්පෙරුම
84
M.C. ජනාධිකාරි
85
M.M.K. කරුණාරත්න
86
E.D.G.J.P. ගුණතිලක
87
P.R.S. නදීෂානි
88
D.R.N. දසනායක
89
W.I.K. කරුණාරත්න
90
M.P.C.P. විජේසිංහ
91
W.G.T.D. රාජපක්ෂ
92
W.K. විමලධර්ම
93
R.A.G.S. හේරත්
94
H.V.C.S. ගුණවර්ධන
95
G.R.C.K. අමරපාල

ආචාර්ය ඇන්.ඇම්. පෙර්රා මධ්‍ය මහා විද්‍යාලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය - 2019

අ.අ.
නම
01
M.R.K.U. කුමාරි මිය
02
T.K.D.A. කැලුම් ජිනදාස මයා
03
M.WN. දීප්තිකා මිය
04
M.M.K. කරුණාරත්න මිය
05
K.M.B.T. සෝමරත්න මිය
06
T.G.S.C. අබේරත්න මිය
07
K.M.M. කුමාරි මිය
08
P.N.M. චන්ද්‍රෙස්න මිය
09
H.A.අමිතා මිය
10
D.D.N.සමරනායක මයා
11
K.J.S.K.කොතලාවල මයා
12
L.P.L.P. ප්‍රේමදාස මයා
13
W.A.අනෝමා මිය
14
J.A.ආනන්ද තිලකරත්න මයා
15
W.W.K. ගුණවර්ධන මයා
16
J.A. අනුර සන්දනායක මයා
17
P.M.L. අබේවික්‍රම මයා
18
W.V. තනුජා කුමාරි මිය
19
A.M.A.H.E.S. බණ්ඩාර මෙ
20
M.P.N. කුමාරි විජේසිංහ මිය
21
C. සත්‍ය සිවන් මයා
22
P.A. පද්ම කුමාර මයා
23
G.A.S.දුලාරි විල්සන් මිය
24
R.M.N.U. කුමාර මයා
25
W.N.R. වේරගල මෙය
26
G.R.S.M. ජිනදාස
27
K.P.C.M. ජයසිංහ මිය