Tuesday, March 5, 2024

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024

 කෑ/ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය
යටියන්තොට
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024

2024 නිවාසාන්තර උත්සවයේ සියලු විස්තර මෙම පිටුව හරහා බලාපොරොත්තු වන්න.

2024/03/06

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ 2024 නිවාසාන්තර තරගාවලිය මේ දිනවල පැවැත්වේ.

මේ වන කණ්ඩායම් තරග කිහිපයක් පවත්වා ඇති අතර තවත් කන්ඩායම් තරග හා කේවල තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. අද දිනය වන විට ඒ ඒ නිවාස ලබාගෙන ඇති ලකුණු තත්වයන් පහත පරිදි වේ.


2023/03/06 දින පහත තරග පැවැත්වීමට නියමිතය.



නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ඉදිරි තරග දින සැලැස්ම

2024.03.11         - පාපන්දු 
2024.03.12         -ක්‍රිකට්
2024.03.25         -එල්ලේ
2024.03.26         -නෙට්බෝල්
2024.03.27        - පිටිය ඉසව් 
2024.04.01        -ජවන ඉසව් 
2024.04.02        -ජවන ඉසව් 
2024.04.03        -කබඩි/උස පැනීම 
2024.04.09        -නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

* කබඩි ,උස පැනීම හා ජවන  ඉසව් පමණක් යටියන්තොට  වින්සන්ට් ක්‍රීඩා පිටියේ  පැවැත්වේ.

2024/03/07

අද දින නිවාසාන්තර තරගාවලියේ  මැරතන් ධාවන තරගය සාර්ථක අයුරින් පැවැත්වෙන ලදි. එහිදී ලබාගත් ලකුණු අනුව කණ්ඩායම් තරගයකදී පිරිනමන ලකුණු පහත පරිදි පිරිනමන ලදි. ඒ අනුව නිවාස තුනේ මුළු ලකුණු සංඛ්‍යාවන්ද වෙනස් වේ.

තරගය අතරතුර සටහන් කරගත් ජායාරූප
 පහතින් දැක්වේ.




































No comments:

Post a Comment