විද්‍යාලයීය දූ දරුවන්ට වඩා හොද ඉගෙනුම් පරිසරයක් ලබා දීම උදෙසා පාසල් පිරියත අලංකාර කිරීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ 10, 11 ශ්‍රේණි දරුවන්ගේ පන්ති කාමර පිහිටි ගොඩනැගිල්ල ඉදිරියේ ආරක්ෂක බැම්මක් ඉදි කිරීම මේ දිනවල සිදු වේ. මේ ඉදිකිරීම් අවසන් වූ පසු වඩා ආරක්ෂිත හා අලංකාර වටපිටාවක් නිර්මාණය වනු ඇත.
.jpeg)

.jpeg)
.jpeg)

No comments:
Post a Comment